GTA V Download Offiial GTA V අලුත්ම ගේම් එක
කොහොමද යලුවනෙ මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාවා බලන්ටකො හොද ද, කියලා
Grapics වගේ තමයි මේක play කරන්න හොද system requirements හෙවත් පද්දති අවශ්‍යතා ඕනි. බාන්න ඉස්සෙල්ල පහතsystem requirements තියනවද බලන්න.
Minimum
CPU:
|
Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
|
CPU Speed:
|
Info
|
RAM:
|
4 GB
|
OS:
|
Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
|
Video Card:
|
NVIDIA GeForce 9800 GT 1GB / AMD Radeon HD 4870 1GB (DX 10, 10.1, 11)
|
Sound Card:
|
Yes
|
Free Disk Space:
|
65 GB
|
Recommended
CPU:
|
Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
|
CPU Speed:
|
Info
|
RAM:
|
8 GB
|
OS:
|
Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
|
Video Card:
|
NVIDIA GeForce GTX 660 2GB / AMD Radeon HD 7870 2GB
|
Sound Card:
|
Yes
|
Free Disk Space:
|
65 GB
|
ඔන්න GTA V හෙවත් Grand Theft Auto 5 කියන්නේ හැමෝම දන්නා රොක්ස්ටාර් වල අලුත්ම ගේම් එක. ඉතින් ගේම් එක ගැන කිව්වොත් එක තමයි Rockstar North එකෙන් ගහපු අලුත්ම ගේම් එක. 14 අප්‍රේල් 2015 මේක PCversion එක නිකුත් උනා. අනිත් ගේම් එක වගේ නෙවෙයි, මේක ඇත්තම වගේ සුපිරි graphics තියනවා. බලන්නලෝ මේකේ grapics හොදද කියල.
පහල ලින්ක් එකෙන් සම්පුර්ණ ගේම් එක බාගන්න යලුවනෙ








No comments:
Post a Comment