My Paying Ads

Tuesday, May 3, 2016

PAN (2015) WITH SINHALA SUBTITLES | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

PAN (2015) WITH SINHALA SUBTITLES | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් බලමු මේ කතාව ආරම්භ වෙන්නෙ කොහොමද කියලා. කතාව තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්ගෙ කතාව. ඒත් කිව්වා වගේ මේක අපි දන්න කතාව නම් නෙවෙයි. මේ කතාව පීටර් කොහොමද නෙවර්ලෑන්ඩ්වලට ගියෙ කියන කතාව. පීටර් කියන්නෙ
වයස අවුරුදු 12ක විතර අනාථ ළමයෙක්. ඉන්නෙ අනාථ නිවාසෙක. දවස් රෑ එක පාරම අහසින් ආව මුහුදු කොල්ලකාර නැවකින් පීටර් ඇතුලු අනිත් අනාථ ළමයින්ව අරන් යනවා වෙනත් ලෝකෙක තියන ලස්සන දූපතකට. හැබැයි හොදකට නම් නෙවෙයි. අරන් යන්නෙ කළුරැවුලා කියන නපුරු කොල්ලාකාරයාගෙ පතල් වල වැඩට. හැබැයි මේ ලෝකෙ එක්ක බැඳුන ලොකු කතාවක් පීටර්ට තියනවා. බලමු ඒ කතාව මොකක්ද කියලා.

චිත්‍රපටිය Pan (2015). රංඟනයෙන් දායක වෙනවා Hugh Jackman, Garrett Hedlund, Rooney Mara, Levi Miller යන අය. ඒ වගේම IMDb 6/10ක අගයකුත් ලබාගෙන තියනවා. එහෙනම් බලන්නකො. තව කතාවකින් හමුවෙමු. ජය….



SumedaTricks

1 comment: