My Paying Ads

Thursday, May 5, 2016

සින්දුවලට photo එකක් දාමු

                       

                            මේ සොෆ්ට් එකක්  ඔයලග තියෙන mp3 එකකට ලේසියෙන්ම ඔයාට කැමති ෆොටෝ එකක් add කරගන්න පුළුවන් ..




සින්දු එකකට නෙවෙයි 10000ක් 50000ක් උනත් එකවරම වෙනස් කරගන්න පුළුවන්
ඔයාලත් දගෙන බලන්න

1.duble click කරලා install කරගන්න 

2.add directory click ඔයාට ඕනෑ සින්දු add කරන්න


3.දාපු සින්දු ටික ඔක්කොම select කරන්න


3. right click  කරලා extended tags තෝරන්න 

 4.ඊට පස්සේ ඔයාට ඕන photo එක add කරලා ok කරන්න .









No comments:

Post a Comment